Athpotha for Android 1.2

Licença: Grátis ‎Tamanho do arquivo: N/A
‎Classificação dos utilizadores: 0.0/5 - ‎0 ‎votos

Sobre Athpotha for Android

Saiba como trabalhar com o seu dispositivo Android, com este guia android Sinhala...***

O Android é o principal sistema operativo mundial para os dispositivos móveis. Mas continua a ser pouco escasso no sector móvel do Sri Lanka. Com uma súbita onda de tendência para smartphones, agora vemos que muitos telefones android são usados no Sri lanka. Agora o problema é que muitos dos nossos utilizadores, que utilizam telemóveis android, não estão a par das funcionalidades dos seus aparelhos android. Para colmatar esta deficiência, somos durakatana, uma e única revista móvel e de telecomunicações no Sri lanka, que apresenta gratuitamente esta valiosa app de aprendizagem aos nossos utilizadores android android do Sri lanka.

Esta aplicação é totalmente construída como um guia Android Sinhala ou pode chamá-lo de "Manual Android" que vem em linguagem Sinhala. Começa com uma pequena introdução sobre o que realmente é o Android, esta aplicação guia-o desde a primeira potência do seu dispositivo android, até todas as secções do mundo android. Com conteúdo descritivo e imagens adequadas, pode estar familiarizado com o seu dispositivo android muito rapidamente. A partir do menu principal indexado, pode saltar para qualquer secção do guia que quiser. Esperamos que esta aplicação capacite os utilizadores novatos sobre como usar os seus aparelhos android em todo o seu potencial.

Android Athpotha é grátis... Um presente verdadeiramente valioso para os utilizadores móveis do Sri Lanka...

De One & Only Durakatana

--------------------------------------------------------------------------

~ ඇන්ඩ්‍රොයිඩ් වලින් වැඩ කරන හැටි ඉගෙන ගන් #3538;න

දැන් "දුරකථන" ඇන්ඩ්‍රොයිඩ් අත්පොත සිංහල මෘදුකාංගයක් ලෙසින් ~

ඇන්ඩ්‍රොයිඩ් යනු ලෝකයේ ජනප්‍රියතම ජංගම මෙහෙයුම් පද්ධතිය වුවත්, ලංකාවේ එය තවමත් එතරම් ප්‍රචලිත වී නැහැ. අප රටේ දුරකථන පරිශීලකයන් අතරත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන භාවිතාවය පැතිරී ඇති නමුත්, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් ඇති බොහෝ දෙනා එයින් නිසි ලෙස වැඩ ගන්නා හැටි දන්නේ නැහැ. ඉතින්, නොදන්නා ඇන්ඩ්‍රොයිඩ් ගැන - දන්නා සිංහලෙන්ම ඉගෙන ගන්න ඔබට අත්වැලක් වෙන්නටයි මේ මෘදුකාංගය "දුරකථන" අපෙන් ඔබට පිරි නැමෙන්නේ...

ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි යන පැහැදිල #3538;ි කිරීමේ සිට ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුර;න්ඩ්‍රොයිඩ් දුරකථනය මිලදී ගෙන පළමුවරට On කරන අවස්ථාව හා එයින් ඔබ්බට ඔබේ දුරකථනයේ ඔබට මුණ ගැසෙන සියළුම අවස්ථාවන් ආවරණය වන ලෙසින් මේ උපකාරක මෘදුකාංගය සකසා තිබේ. ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ගැන වගේම, ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයකින් එදිනෙදා සිදුකරගත හැකි සියළුම කාර්යයන් ගැන මෙහි විස්තර කර ඇති අතර රූප සටහන් මගින් ඔබට පහසුවෙන් අදාල කාරණා තේරුම් ගත හැකි වනු ඇත. ප්‍රධාන මෙනුව මගින් කැමති මාතෘකාවක් වෙත ක්ෂණිකව ගමනţ# 30; කළ හැකියි.

කවදත් නැවුම් දේ මුලින්ම ඔබට ගෙනෙන ලංකාවේ ප්‍රථම හා එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව, "දුරකථන" වෙතින් ඔබට පිදෙන මේ ප්‍රයෝජනවත් මෘදුකාංගය ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ ඔබේ ප්‍රියතම app එක වනු ඇති බව අපේ විශ්ව ාසයයි...