Sri Lanka Driving Exam (සිංහල) 2.07

Licença: Grátis ‎Tamanho do arquivo: 11.53 MB
‎Classificação dos utilizadores: 4.2/5 - ‎3 ‎votos
(APENAS PARA O EXAME DE CONDUÇÃO DO SRI LANKA (LÍNGUA SINHALA))

(සැ.යු: නිවැරදි පිළිතුරු update කරන ලදී.)) (අපගේ උත්සාහය අගය කරන්නේ නම් "5 Star" Rate කිරීමට ට අ #3495; ට ට <6>;මතක නොකරන්න.)) මාර්ගයක වාහනයක් පැදවීමට නම් එය හසුරුවන පුද්ගලයාට රියදුරු බලපත්‍ර තිබිය යුතුයි. සාමාන්‍යයෙන් ලයිසන් වර්ග 2 කි. (1) සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය (2) බර වාහන රියදුරු බලපත්‍රය මෙම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නම් මාර්ග සලකුණු සහ සාමාන්‍ය දැනීම පිළිබඳ ප්‍රශ්න පත්‍රයකට ඔබ පිළිතුරු සැපයිය ‍යුතුය. රජයේ විභාග දෙපාර්තමෙන්තුව විසින් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 45 කින් සමන්විත වේ. මෙහිදී අප ඔබට ලබා දෙන්නේ එම ප්‍රශ්න පත්‍රයට ඇසිය හැකි සියලුම ප්‍රශ්න ඇතුළත් මෘදුකාංගයකි. මෙහි ආකාර 2 කි. (1) නව ප්‍රශ්න පත්‍රයකට මුහුන දීමට මෙහි එක් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 45 ක් අන්තර්ගත වන අතර කාලය පැය 1 කි. එම ප්‍රශ්න අහඹු ලෙස තෝරා ගනු ලබන්නේ විභාගයට ලැබිය හැකි සියළුම ප්‍රශ්න ඇසුරෙනි. ඔබට නැවතත් වෙනත් ප්‍රශ් #3505;ත් ප්‍රශනන පත්‍රයකට මුහුන දීමට අවශ්‍ය නම් ඔබට ඇත්තේ "නව ප්‍රශ්න පත්‍රයක්" Button එක Clique em කිරීම පමනි. මෙමගින් ඔබට එකිනෙකට වෙනස් ප්‍රශ්න පත්‍ර විශාල ප්‍රමානයකට මුහුන දීමට හැකියාව ලැබේ. (2) පුහුණු වීමට :- ඔබට මෙම ආකාරය තෝරා ගැනීමෙන් සියලුනම සියලුම ප්‍රශ්න එකවර &ර #3517;බා ගත හැක. මෙහි ප්‍රශ්න 173 ක් අන්තර්ගත වේ. රියදුරු බලපත්‍ර විභගායට පැමිණිය හැකි සියලුම ප්‍රශ්න මෙහි ි ි 3461;න්තර්ගත වේ. පළමුව පුහුනු වීමේ ආකාරය තෝරා ගෙන පසුව නව ප්‍රශ්න පත්‍ර වලට මුහුන දීම වඩාත් සාර්ථක ක්‍රමයයි. ස්තූතියි! ඔබට ජය! Caros amigos, esta App é muito útil para você enfrentar o exame de carta de condução com 100% de confiança. Para obter a carta de condução deve querer enfrentar o exame de condução conduzido pelo Departamento de Tráfego Automóvel do Sri Lanka. Cada papel contém 45 perguntas e o tempo permitido é de uma hora. Acho que este documento de exame é muito útil para você melhorar o seu conhecimento e passar o exame de carta de condução do Sri Lanka com certeza. Isto tem dois modos. (1) Modo de exame: Tens de enfrentar um exame de condução quase semelhante ao papel do exame real. Cada vez que fizer um teste neste modo, receberá um papel diferente que contém 45 perguntas que são selecionadas aleatoriamente a partir da base de dados de todas as perguntas possíveis em exame real. (2) Modo de Formação Pode escolher este modo para fins de treino. Pode enfrentar todas as perguntas possíveis que podem estar lá no papel de exame real. Pode ser assegurado que, se conseguir enfrentar com sucesso estas questões, passará o papel de exame real com certeza que podemos garantir!! Agradecemos muito as suas sugestões e comentários para futuras atualizações. Por favor, não hesite em comentar!

história da versão

  • Versão 1.02 postado em 2016-01-07
    නිවැරදි පිළිතුරු ඇතුලත් කරන ලදී.,Respostas Corretas Atualizadas!!

Detalhes do programa